යළි විදුලි කප්පාදු කාල සටහනක් එයි. - නොරොච්චලේ බිඳ වැටීමත් සමඟ සිදු වී ඇති දේ මෙන්න.

Report

ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති බවත්,කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන බවත් ආරංචිය මාර්ග පවසනවා.

ඊයේ දිනයේ රට පුරා සිදු වූ විදුලිය බිද වැටීමත් සමඟ නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්.

ඒ, අනුව එම බලාගාරයේ ජනන යන්ත්‍ර යළි පද්ධතියට එක් කරන තුරු මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

4කට මරු කැඳවූ තෝරයාය බස් අනතුරට හේතුව හෙළිවෙයි. - 28 දෙනාගෙන් තවත් තුන්දෙනකුට බරපතළයි. - (VIDEO)

4කට මරු කැඳවූ තෝරයාය බස් අනතුරට හේතුව හෙළිවෙයි. - 28 දෙනාගෙන් තවත් තුන්දෙනකුට බරපතළයි. - (VIDEO)

කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක්. - දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් සමඟ හමු වූ දේ මෙන්න.

කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක්. - දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් සමඟ හමු වූ දේ මෙන්න.


You may like this video