ලංකාවේ කොල්ලන් පිස්සු වැටුණ මන්දනා.. එයා කැමතිම සිහින ක්‍රීඩකයා ගැන කියලා.. එයා අපේ කෙනෙක් හැබැයි.. (PHOTOS)

Report

සිම්රිති මන්දනා කියන්නේ කවුද කියලා ඉතිම් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඉන්දියානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇය කණ්ඩායමේ ඉන්න සුරූපී වගේම දක්ෂතම පිතිකාරිනියක් වනවා.

තවත් දේශපාලන ප්‍රබලයෙක් ජනාධිපතිවරණයට..

තවත් දේශපාලන ප්‍රබලයෙක් ජනාධිපතිවරණයට..


ඇයට ඉන්දියාවේ ක්‍රිකට් රසිකයින් වගේම අපේ අයත් පිස්සු වැටිලා ඉන්නේ.

පසුගියදා පැවති ආසියානු කාන්තා 20-20 තරගාවලියේ දී ඇය විශිෂ්ට දස්කම් දැක්වූවා දකින්න පුලුවන් වුණා.

ඉතිම් ඇය තමන්ගේ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා ගැන අදහස් දක්වා තිබෙනවා.

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..


ඒ වෙන කවුරුත් නෙවෙයි.

ශ්‍රී ලංකාවෙන් බිහි වුණ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලෝක පූජිත කුමාර් සංගක්කාර.

ඒ වගේම ඇය ඔහුගේ කවර් ඩ්‍රයිව් පහරට ඉතාමත් කැමති බව සඳහන් කර තිබෙනවා.

ඒ යූ ටියුබ් වැඩසටහනක දී.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


ඒ වගේම ඔහු ක්‍රීඩා කරන තරග නැරඹීමටත් ඉතාමත් කැමති බවට සඳහන් කරලා තිබුණා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery