රනිල් ආයෙත් ලෝක අමාරුවක ලොකු ප්‍රශ්ණයක්

Report

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී කණ්ඩායම අතර රැස්වීමක් පසුගියදා පැවතුණු අතර මෙහිදී ගම්පහ දේශපාලනය පිළිබඳව ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් සාකච්චා පවත්වා ඇත.

"සමහර ඡන්දවලදී තමන්ට ජනතාව ඡන්දය නොදුන්නේ ඇයි? " යන ප්‍රශ්නය එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම මන්ත්‍රී කණ්ඩායමෙන් විමසා ඇත. ඒ එම ප්‍රශ්ණය ඔහුගේ සිතේ නිරන්තරයෙන් වදදීම හේතුවෙනි. ඊට බොහෝ දෙනෙක් පවසා ඇත්තේ,

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න

අසූව දශකයේදී රනිල් සිතු අධ්‍යාපන ක්‍රමයට එදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බොහෝ පක්ෂ අකුල් හෙලූ හැටිත් අද 2025 වසරේදී ඒ අධ්‍යාපන ක්‍රමය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔසවාගෙන යන්නට හදන හැටිත් උපහැරණ ඇතිව මන්ත්‍රීවරුන් ගෙනහැර දැක්වූවා. රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක ගම්පහ දේශපාලකයින් අසාර්ථක වන්නට හේතු වූ කරුණු ගෙනහැර දැක්වූයේ ඔහු ලද අත්දැකීම් ඇසුරින්.

" සර් එදා බියගම දේශපාලනය කරපු විදියක් තියෙනවානේ.එදා සර් බියගම මිනිසුන්ගේ ගෙයක් ගානේ ඇවිද්දනේ. සර්ගෙන් පස්සේ ඒ ප්‍රදේශවලට ආපු දේශපාලකයන්ගෙනුත් මිනිස්සු ඵ් දේ බලාපොරොත්තු වුණා සර්, ඒත් ඒ දේශපාලකයින්ට ඉල්ලුමට සැපයුම දීගන්න බැරි වුණා."

මගේ පුතාගේ ජිවිතේ බේරලා දෙන්න පද්මෙගේ අම්මා හඩා වැටෙයි

මගේ පුතාගේ ජිවිතේ බේරලා දෙන්න පද්මෙගේ අම්මා හඩා වැටෙයි

ඒ කතාවට මඳක් කල්පනාකාරී වූ රනිල් පැවසූයේ තමාගෙන් පසුව පැමිණි සුරනිමල රාජපක්ෂ තමා ගිය මාවතේ බොහෝ සාර්ථකව ගමන් කිරීමට කටයුතු කළ බවයි