ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..

Report

ලංකාවේ මෙවර මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය සිදු වූයේ නොමැත.

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න.. | Fuel Price In World 10Th August 2024

නමුත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහත ගියේ ය.

එවන් පසුබිමක ලංකාවේ සියලු දෙනා බලාපොරොත්තු වූයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවේ යැයි යන්නයි.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 75.8 දක්වා පහත වැටී­මෙන් වැඩි ප්‍රති­ලාභ ලොව තුන්වැනි විශා­ල­තම බොර­තෙල් ආන­ය­න­කරු වන ඉන්දි­යා­වට ලැබී තිබෙනවා.

ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.


පසු­ගිය සතිය වන විට බොර­තෙල් බැර­ල­යක මිල මාස අටක කාල­යක් තුළ ඩොලර් 4කින් පහත වැටී තිබෙනවා.

බ්‍රෙන්ට් මිල දර්ශ­ක­යට අනුව බොරතෙල් බැර­ල­යක මිල ඩොලර් 75.08ක් විය.

තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න..

තව ටිකකින් වෙන්න යන්නේ මොකක්ද දන්නව ද?. එතකොට රෑ.. ඇස් උඩ යන ආරංචිය මෙන්න..


එනම්, එය 3%ක අඩු­වී­මක් වේ.

කෙසේ වෙතත්, ටෙක්සාස් මිල දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 72.43ක් දක්වා පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ ය.