පාතාලකාරයෝ 30කගේ දේපල රාජසන්තකයට

Report

පාතාල අපරාධකරුවන් 30 දෙනෙකුගේ පමණ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේට අයත් එවැනි වත්කම් කිහිපයක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ රුපියල් මිලියන 50 ක් වටිනා ඉඩම් කැබලි 28 ක් මෑතකදී අත්අඩංගුවට ගන්නා ලදී.

ඊට අමතරව, ලොක්කු පෙට්ටි නම් අපරාධකරුවෙකුට අයත් නීති විරෝධී වත්කම් කිහිපයක් ද පොලිසිය හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය තුළ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වත්කම් පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කරන බව වාර්තා වේ.

මගේ පුතාගේ ජිවිතේ බේරලා දෙන්න පද්මෙගේ අම්මා හඩා වැටෙයි

මගේ පුතාගේ ජිවිතේ බේරලා දෙන්න පද්මෙගේ අම්මා හඩා වැටෙයි

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න