තවත් දේශපාලන ප්‍රබලයෙක් ජනාධිපතිවරණයට..

Report

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

තවත් දේශපාලන ප්‍රබලයෙක් ජනාධිපතිවරණයට.. | Presidential Election 2024

ඒ මහතා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


මේ අතර, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් පසු මෙම මස 17 වැනිදා දකුණු පළාතේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැලි තුනක් පවත්වා මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසනවා.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.


කෙසේ වෙතත්, මෙකී ප්‍රචාරක රැලි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල, මාතර, තංගල්ල යන නගරවල දී පැවැත්වීමට තීරණය කර ඇති බවයි, නලින් හේවගේ මහතා ප්‍රකාශ කර සිටියේ.