ලංකාවේ පළවෙනි..... එක්කො ඕනෙ නෑ... එන්න අපි නටමු!” - මව්පිය පදවිය ලැබූ සාරංග - දිනක්ෂි දෙන්නගේ අපූරූ නර්තනය කා වෙනුවෙන්ද ? (VIDEO)
sri lanka gossip
Dinakshi and saranga
shanudri
By Sithumi
මෑතකදී මව්පිය පදවියට හිමිකම් කිව්ව පුංචි තිරයේ අතිශය ජනප්‍රිය සාරංග, දිනක්ෂි දෙන්නා සමාජ මාධ්‍ය තුළත් නිතරම වගේ කතාබහට ලක්වනවා.
පසුගිය දවසක සාරංග මුහුණු පොතේ දැමූ අපූරූ වීඩියෝවක් ගැන හැමෝම මේ දවස්වල කතා කරනවා. සාරංග මේක "කැප්ශන්" කරලා තිබුණේ,
"ලංකාවේ පළවෙනි..... එක්කො ඕනෙ නෑ... එන්න අපි නටමු Late for trends as always" කියලයි..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |