මෙරට ජනප්‍රියම ගායකයෙකුට කොවිඩ්. වහාම රෝහල් ගත කරයි

bns Santhush weeraman bhathiya santhush
By Sithumi Sep 12, 2021 10:43 AM GMT
Sithumi

Sithumi

Report

ජනප්‍රිය සංගීත ශිල්පී සංතුෂ් වීරමන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. 

 ඔහු මේ වන විට පෞද්ගලික රෝහලක විසින් පාලනය කරනු ලබන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වී සිටියි. ඒ මහතා B & S සංගීත කණ්ඩායමේ ප‍්‍රධානියෙකි. 

මීට පෙර එම සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාටද වෛරසය ආසාදන වී තිබිණි.