හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි

Report

කලා ලෝකය තුළ සිටින ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ලෙස සංජානා ඔනාලි ගමආරච්චි හැඳින්විය හැකියි. ඇය කලාවට පැමිණෙන්නේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසයි.

එතැන් පටන් බොහෝ දෙනකුගේ ආකර්ෂණය දිනාගත් ඇය අද වන විට ජනප්‍රිය තරුවක්. ඇය විවාහ වෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින විහඟ නැමැති තරුණයෙක් සමඟයි.

ඇය මේ විවාහ මංගල්‍යය උත්සව ශ්‍රීයෙන් පැවැත්වූ අතර ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. සංජානා සඳහන් කරන ආකාරයට ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට අකමැති තැනැත්තියකි.ඒ නිසා ජීවිතයට යම් යම් ප්‍රශ්න එන්න පුළුවන් කියලත් ඇය කලින් කියලා තිබුණා.

කෙසේ නමුත් කලා ලෝකය තුළින්ම ඇහෙන ආරංචි අනුව ඇය මෙවන විට ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කරලා කියලත් සඳහන්. කීප අවස්ථාවකදීම ඇය ඒ සම්බන්ධයෙන් ඇඟ වෙන සටහන් කීපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක්කොට තිබුණි.

ඔයාටත් ලක්ෂ ගානක වැටුපකට රජය හරහා ඊශ්‍රායලයට යන්න අලුත් චාන්ස් එකක් - මෙන්න විස්තරේ

ඔයාටත් ලක්ෂ ගානක වැටුපකට රජය හරහා ඊශ්‍රායලයට යන්න අලුත් චාන්ස් එකක් - මෙන්න විස්තරේ

කෙසේ නමුත් බොහෝ දෙනාම ඇය මෙලෙස විවාහයෙන් වෙන් වන්නේ ඇයිදැයි හේතු අසා තිබුණු අතර ඇය පසුගිය දින ඒ හා සමානව ඇඟ වෙන ආකාරය සටහනක් එක් කොට තිබුණි.

එහිදී ඇය කියා තිබුණේ,

"මං ප්‍රශ්නයක් අහන්නද ? තමන් straight වෙලා තමන් ආදරේ කරන කෙනා gay වුණොත් ඔයාට මොකද හිතෙන්නෙ"

යනුවෙන් ඇය සටහනක් එක්කොටට තිබුණි. ඉතින් මේ සටහන නිසා බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ ඇය මෙවැනි හේතුවක් මත ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත් මේ වන තුරු ඇය සෘජුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ නැත.

ගී රැජින අද සදහටම දැයෙන් සමුගනී - කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයට රැගෙන යයි

ගී රැජින අද සදහටම දැයෙන් සමුගනී - කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයට රැගෙන යයි