ගී රැජින අද සදහටම දැයෙන් සමුගනී - කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයට රැගෙන යයි

Report

හෙළ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම කටයුතු කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී ආරම්භ කර, අවසන් භූමදාන කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.

ඔයාටත් ලක්ෂ ගානක වැටුපකට රජය හරහා ඊශ්‍රායලයට යන්න අලුත් චාන්ස් එකක් - මෙන්න විස්තරේ

ඔයාටත් ලක්ෂ ගානක වැටුපකට රජය හරහා ඊශ්‍රායලයට යන්න අලුත් චාන්ස් එකක් - මෙන්න විස්තරේ

දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවෙන් කොළඹ නිදහස් චතුරස්‍රයට රැගෙන ගොස් ඇති අතර, අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා මහජන ගෞරවය සඳහා එම පරිශ්‍රයේ තැන්පත් කරනු ලබයි.

ප.ව 2.00 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව, දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කෙරේ.

සුබ ආරංචියක් - මේ බලපත්‍ර අලුත් කිරීමේ කාලය මසකින් දීර්ඝ කෙරේ

සුබ ආරංචියක් - මේ බලපත්‍ර අලුත් කිරීමේ කාලය මසකින් දීර්ඝ කෙරේ