"මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා"ධනුෂ් හා පැටලුණු සමන්තා රසිකයන්ට සියල්ල හෙළිකරයි..ධනුෂ්ගේ දික්කසාදයට හේතුව මෙයද..?(PHOTOS)
actress
Social media
Gossip
Aishwarya
Danush
Samatha
By Sewvandhi
සමාජ මාධ්‍ය තුළ තරමක් ක්‍රියාකාරී වන සමන්තා ඇගේ කාලය වැඩිපුරම ගත කරන්නේ සමාජ මාධ්‍ය ජාලා අනුගාමිකයන් සමඟ සන්නිවේදනය කිරීමටයි.
ඇය මෑතකදී සමාජ මාධ්‍යවල සිය අනුගාමිකයින් සමඟ ප්‍රශ්නෝත්තර සංවාදයක් පැවැත්වුවා. කෙනෙක් සමන්තාගෙන් ඇයගේ ගර්භණීභාවය පිළිබඳ සංවේදී ප්‍රශ්නයක් අසනු ලැබුවා. ඊට ඇය ප්‍රතිචාර දැක්වූවේ මෙන්න මේ විදිහට,
"මගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන කුතුහලයෙන් සිටින සියල්ලන්ටමයි මේ කියන්නේ... මම 2022 අගෝස්තු 7වෙනිදා උදෑසන 7ට දරුවෙකු බිහි කරනවා..."
කොහොම වුණත් ඇය දැන් වෙන් වී තනිව ජීවිතය ගත කරන්නියක්. රැකියා ක්ෂේත්‍රයේ දී, තරු චිත්‍රපටවල සිට වෙබ් කතා මාලා දක්වා කුතුහලය දනවන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් ඉන්න බවත් රසිකයින් දැනගත යුතුම කාරණාවක්.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |