මාධවීගේ හිටපු සැමියා මිලාන් ජිවිතයේ තැබූ අලුත් පියවර [PHOTOS]
By Mithu
මාධවී ඇන්තනී කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය කලාකාරිනියක්. ඇය දෙවනි වර විවාහ වුණේ මිලාන් නැමැති තරුණයෙක් සමඟයි. නමුත් ටික කාලයක් එකට ජීවත් වූ ඔවුන් වෙන් වෙන්න තීරණය කළා.
ඒ අනුව මාධවී කසුන්ව විවාහ කරගද්දී ඊට පස්සේ කාලයක් ගිහින් මිලාන් ද විවාහ ජීවිතයට පා තැබුවා. ඔහු ඒයාකාරයෙන් විවාහ වුණේ ගුරුවරියක් සමඟයි.චාම් විවාහ මංගල්‍යයකින් ජීවිතය ආරම්භ කරපු මිලාන් තමන්ගේ ආදරණීය සහකාරියත් සමඟ ජීවිතේ තවත් අලුත් පියවරක් තැබුවා.
ඒ ඔවුන්ගෙම කියලා ලස්සන නිවහනකට පදිංචියට යාමත් සමඟයි.ඒ අවස්ථාවේ සුන්දර ඡායාරූ එකතුවක් මිලාන් තමන්ගේ මුහුණු පොතට එකතු කර තිබුණේ පහත ආකාරයටයි. ඉතින් ජීවිතේ මොනතරම් බාධක ආවත් ජීවිතේ අපි දියණිය යුතුයි කියන දේ සැබෑවකි. හදවතින්ම අපිත් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරන්නෙමු.






