සමගියේ නායකයින්, එකපාරටම මේ මොකටද සැරසෙන්නේ?. අද කරන්න යන දෙය මෙන්න..

Report

සමගි ජන සන්ධානයේ නායකයින් අද (24) රැස්වීමට නියමිතයි.

ඒ ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා බව වාර්තා වේ.

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)


කොළඹදී පැවැත්වෙන එම රැස්වීමට සමගි ජන බලවේගය සමග සන්ධානගතවී සිටින දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

පුදුමයි නේද?. අභිනවයෙන් පත් වුණ නව ආරක්ෂක ලේකම් මෙහෙම කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටිය ද?.

පුදුමයි නේද?. අභිනවයෙන් පත් වුණ නව ආරක්ෂක ලේකම් මෙහෙම කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටිය ද?.


මේ අතර, ඊයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණ.

ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.

ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.


තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන නියෝජිතයින් අතරද නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී ඊයේ සාකච්ඡාවක් පැවැත්විණ.