"ජනාධිපති - අගමැති - ඇමතිවරු - නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159ම වැටුප් ගන්නේ නෑ." ඒකට වෙන දේ මෙන්න.

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Vijitha Herath Harini Amarasuriya
By Wayomi Nov 24, 2024 05:13 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයාට ආශිර්වාද කිරිම සදහා අක්මිමන, අන්දායම්ගොඩැල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද කිරිමේ පිංකමට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය. නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය. එදා ප්‍රතිපත්තියම තමයි අපි අනුගමනය කරන්නේ.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ. අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරණවා. ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැහැ. ජනතාවට බරක් නෙවෙන්න වැඩකළ යුතුයි.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

අඩු ආදායම්ලාභී පවුල් වලට සහ ප්‍රවීණ කලාකරුවන්ට රජයෙන් නිවාස. - ඉදිකෙරෙන ප්‍රදේශ මෙන්න.

අඩු ආදායම්ලාභී පවුල් වලට සහ ප්‍රවීණ කලාකරුවන්ට රජයෙන් නිවාස. - ඉදිකෙරෙන ප්‍රදේශ මෙන්න.


You may like this video

 

ReeCha