ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.
තම ආයතනය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලබා දීමට කටයුතු කරන ලෙස ලංකා විදුලි සේවක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන බවත් එය පාඩු ලබන තත්ත්වයට පත් කළ ආයතනයක් බවත් රංජන් ජයලාල් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් වැඩිදුරටත් කියා සිටියේ අදාළ ප්‍රසාද දීමනාව ලබා දීමේ දී සියලු සේවකයින් හා නිලධාරීන්ට සමාන මුදලක් ලබා දීමට ද කටයුතු කළ යුතු බවයි.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)
You may like this video