බොලිවුඩයේ තනිකඩයා ලෙස නම්ලත් සල්මන් ඛාන් සුප්‍රසිද්ධ නිළියක් සමග විවාහ දිවියට..? විවාහයේ ඡායාරූප එලියට..(PHOTOS)

wedding celebrity social media Salman khan Sonakshie
By Sewvandhi Mar 05, 2022 04:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

salman khan පුරාවෘත්ත ගත වෙලා තිබුණේ බොලිවුඩයේ කඩවසම්ම තනිකඩයා ලෙසයි. ඒත් දැනට ටැග්ලයින් එක ඔහුට පාවිච්චි කරන්න බෑ. මොකද ඔහු රහසේම sonakshi sinha එක්ක විවාහ වෙලා තියෙන බව සමාජ මාධ්‍ය වල ඡායාරූප එක්කම පළ වෙන්න පටන් අරගෙන තියෙනවා. 

 පසුගිය දවසක එම ඡායාරූප සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වෙන පටන් ගත්තා. ඒත් ඒ ආරංචිය පුස්සක් බවට පත්කරමින් sonakshi එයට ප්‍රතිචාර දක්වා තිබුණා.

ඒ photoshop වලින් හදපු පින්තූරයක් අඳුර ගන්න බැරි තරම් ඔයගොල්ලො මෝඩයි ද කියලා අහමින්. ඒ වගේම සල්මාන් කියලා තිබුණේ මම විවාහ වෙනවා නම් ඒක කටකතාවලින් ආරංචි වෙන්න ඉඩ තියන්නේ නෑ.

මම ම ඒක ප්‍රසිද්ධියට පත් කරනවා කියලයි. මොකද ඒක මට ආඩම්බරයට කාරණයක් කියලත් ඔහු තවදුරටත් කිව්වා. හැබැයි ඩබාන්ග් චිත්‍රපටියේ දෙන්නා අපූරු යුවලක් නිර්මාණය කලා.

ඉතින් මේ වතාවෙත් පුරුදු විදිහටම ඔහු තවමත් බොලිවුඩයේ කඩවසම්ම තනිකඩයා කියලා ටැග් ලයින් එක හිමි කරගන්න වාසනාවන්ත හෝ අවාසනාවන්ත වෙනවා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now



GalleryGalleryGalleryGallery
ReeCha