සජිත්ගේ ආර්ථික දැක්ම ඇතුළත් Blueprint 3.0 එළියට අවේ මෙහෙමයි.

Sajith Premadasa Economy of Sri Lanka Sri Lanka Presidential Election 2024
By Wayomi Sep 05, 2024 11:54 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (04) පස්වරුවේ සමගි ජන සන්ධානය විසින් සිය ආර්ථික දැක්ම ඇතුළත් Blueprint 3.0 කොළඹ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එලිදක්වනු ලැබුවා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


එහිදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමාජ වෙළෙඳපොළ ආර්ථීක මුලධර්ම මත සියල්ල ඇතුළත් සංවර්ධන ඔස්සේ ආර්ථිකට යළි නගා සිටුවීමට අදාළ උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

ඈ ඇත්තමද? - ජූනි සිට මාස හයෙන් හයට රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි.

ඈ ඇත්තමද? - ජූනි සිට මාස හයෙන් හයට රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


‘BLUEPRINT 3.0 - උසස් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් කරා‘ යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රකාශය මඟින් සියළු ශ්‍රී ලාංකීකයන් ඇතුළත් තිරසර වර්ධනයක් සඳහා පියවර දහසක සැලැස්මක් ඉදිරිපත් කර ඇත.

? විනිවිදභාවය සහ වගවීම

? ණය අර්බුදය කළමනාකරණය කිරීම

? මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය

? ආදායම් ඒකාබද්ධකරණය

? වියදම් පාලනය

? වර්ධනය දිරිමත් කිරීම

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

? රාජ්‍ය අංශය කළමනාකරණය සහ ඩිජිටල්කරණය

? බලශක්ති සහ උපයෝගීතා ප්‍රතිසංස්කරණ

? සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ

? ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය

ආර්ථික දැක්ම ඇතුළත් Blueprint 3.0 පහතින්


Blueprint 3.0 Click here

ReeCha