විපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් සජිත් එක්ක හිටගනී - බිමල් රත්නායක දැන් මොකක්ද කියන්නේ

Report

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අද (ජූනි 18) පාර්ලිමේන්තුවේදී ඔවුන්ගේ ආසන වලින් නැගී සිටී අපේක්ෂා කළේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන යුද තත්ත්වය පිළිබඳ විශේෂ විවාදයක් පැවැත්වීමයි.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත වලට බරපතල තර්ජනයක් ඇතිවී ඇති බවත්, යුද තත්ත්වය නිසා ඉන්ධන මිල, ආර්ථිකය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඇතුළු සියළුම අංශවලට බලපෑමක් ඇතිවිය හැකි බවත්ය.

ඇමති බිමල් රත්නායක මහතා සභානායක ලෙස පැවසුවේ, ආණ්ඩු පක්ෂ සහය තිබේ නම් විවාදය පැවැත්විය හැකි බවත්, ස්ථාවර නියෝග යටතේ සලකා බැලීමට සූදානම් බවත්ය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

විපක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර ඇතුළු තවත් අයද විවාදය සඳහා සහය පළ කළහ.

අවසනේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, විවාදයට පැය දෙකක් ප්‍රමාණවත් නොවන බවත්, අද සහ හෙට දිනයෙත් විශාල කාලයක් ලබාදිය යුතු බවත්ය.

විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ වෙන්නෙපා ගැලරියේ සිටි සිසුන්ට අධිකරණ ඇමති කියපු දේ

විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ වෙන්නෙපා ගැලරියේ සිටි සිසුන්ට අධිකරණ ඇමති කියපු දේ