පක්‍ෂයේ බහුතරය සජිත්ට එරෙහි වෙයි
Sajith Premadasa
Sri Lanka
Samagi Jana Balawegaya
Sri Lankan political crisis
By Sewvandhi
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බරපතළ මත ගැටුමක් ඇති වී තිබේ. එම කණ්ඩායමේ වැඩි පිරිසකගේ මතය වී ඇත්තේ සර්ව පාර්ෂික රජයට සහාය දැක්විය යුතු බවයි.
පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇත්තේ රජයේ මර්දනයට එරෙහිව තම පක්ෂය සර්ව පාක්ෂික රජයට සහාය නොදෙන බවයි. නමුත් පක්ෂයේ බහුතරයකගේ මතය වී ඇති රට අර්බුදකාරී අවස්ථාවකට පත්ව තිබෙන නිසා මේ අවස්ථාවේ සර්ව පාක්ෂික රජයකට සහාය දැක්විය යුතු බවයි.
එසේ නොවුණොත් සමගි ජන බලවේගය පිළිබඳ ජනතාව දැඩි අප්‍රසාදයක් පළ කරනු ඇතැයි ද එම පිරිස් පෙන්වා දී ඇත.
.......................................................................
you may like this video:
"..මර්දනයෙන් එයා මේක වලක්වගෙන ඉන්නවා - ඒකට අපි ප්‍රහාරයක් දෙන්න ඕන.."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |