ක්‍රිකට් වලින් ලැබුණු ඩොලර් මිලියන ගානකට වුණ දේ ගැන විපක්ෂ නායකවරයාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. (VIDEO)

Sajith Premadasa Sri Lanka Politician Cricket Sri Lanka Cricket
By krishani Nov 11, 2023 05:37 PM GMT
krishani

krishani

Report

ඊයේ (11) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමාජ ක්‍රියාකාරීන් අතර හමුවක් විපක්ෂනායක කාර්යාලයේ පැවැත්විණ. 

එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ ක්‍රිකට්වලින් ලැබුණු ඩොලර් මිලියන 5.5ක් විදෙස් ගිණුම්වල ගිණුම් ගත කර ඇති බවයි.

එමෙන්ම දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව සියලුදෙනා පෙළ ගැසිය යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.

විඩීයෝ දර්ශන - Hiru News


ReeCha