බංකොලොත් රටක ඇමතිකම් ගැන කියන විපක්ෂනායක..

Report

බංකොළොත් වූ රටක අමාත්‍යධුර ඇතුළු වරදාන වරප්‍රසාද ලබාගැනීමට තමා හෝ සිය කණ්ඩායමේ කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් කියා සිටියේ ය.

සමගි ජන බලවේගයේ කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (12) පස්වරුවේ පැවැත්වුණේ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ය.