විපක්ෂ නායකවරයා සහ මන්ත්‍රීන් පිරිසක් අද කළ විශේෂ මාධ්‍ය හමුව (VIDEO )

By Sithumi Jul 28, 2022 05:54 PM GMT
Sithumi

Sithumi

Report

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා

ඒ පවතින ආණ්ඩුව පිළිබඳවයි .

එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ද එම මාධ්‍ය හමුව සමග එක්ව සිටියා.

රටේ පවත්නා අයහපත් ආර්ථික තත්ත්වයන් තවමත් පහව ගොස් නැති පසුබිමක ඔවුන් සිදුකල විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now