විපක්ෂ නායක සජිත්ගෙන් ජනපතිට යළිත් ලිපියක්..! අගමැති ධූරය යළිත් වෙනස් වෙයි ද..?

Report

අගමැති ධුරය සහ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා විසින් සජිත් ප්‍රේමදාස මහතාට යැවූ පිළිතුරු ලිපියට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් ලිපියක් යොමුකර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ඉන් පෙන්වා දී ඇත්තේ අගමැති ධුරය භාර ගන්නා ලෙස ආරාධනා කරන විට තමා එය භාරගැනීමට කැමැත්තක් නොමැති බව ප්‍රකාශ නොකළ බවය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් පිහිටුවීමට අදහස්  කරන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගය විසින් කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්, 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery