රහසේ කරන්න ඕන දෙයක් සජිත් ප්‍රසිද්ධියේ ඉස්සරහටයි පස්සටයි පෙන්නයි(PHOTOS) ..

Report

නියෝජ්‍ය කථානායක පත්කර ගැනීම වෙනුවෙන් අද පැවති ඡන්ද විමසීමෙදී තමන් ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද පත්‍රිකාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්ෂය දෙසටත් විපක්ෂය දෙසටත් පෙන්වීමට කටයුතු කර තිබෙනවා.

එම ඡායාරූපය ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීමටද කටයුතු කර තිබීම විශේෂත්වයක්.

අදාල ඡායාරූපය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery