ඉරාන නෞකාවෙන් මුදාගත් නාවිකයින් 5ක් වැලිසර හමුදා රෝහලට

Report

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයින් 32 දෙනාගෙන් අද දහවල් පස් දෙනා මුදා හැරී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පවසයි.

මුදා හැරි පසුකළ නාවිකයින් පස් දෙනා ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නාවික හමුදාව විසින් වැලිසර නාවික හමුදා රෝහලට ගෙන යාමට නියමිතව තිබුණි.

මිය ගිය අයිරිෂ් ඩෙනා නෞකාවේ සිටි 84 දෙනාගේ සිරුරු තැන්පත් කිරීමට ජංගම ශීතාගාර දෙකක්

මිය ගිය අයිරිෂ් ඩෙනා නෞකාවේ සිටි 84 දෙනාගේ සිරුරු තැන්පත් කිරීමට ජංගම ශීතාගාර දෙකක්

අනෙක් 27 දෙනා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හෙට වන විට මුදා හැරිය හැකි බවද අපේක්ෂා කරන බව සඳහන් වේ.

ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින

ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින