ආණ්ඩුවම නාමල්ගේ ජීවිතේට හානියක් කරලා ඒක පාතාලේ පිට ගහන්න හදනවා - සාගර කාරියවසම්

Report

පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ දිනවල විවිධ කතා පුවත් සංසරණය වේ.

ඒ අතර ඔහුගේ පක්ෂය නියෝජනය කරන පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගැනීමත් සමඟම නාමල් රාජපක්ෂත් මෙවැනි දේවලට සම්බන්ධ යැයි පවසමින් ආණ්ඩුවේ බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කර තිබීම හේතු වෙන්නේ නාමල් ගේ ජීවිතයට පවා තර්ජනයක් බව සාගර කාරියවසම් මහතා පවසයි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

හැමෝම බලන් ඉන්න අද රන්මිල මෙන්න

හැමෝම බලන් ඉන්න අද රන්මිල මෙන්න

"නාමල් රාජපක්ෂව මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවට ලක් කරලා ඔබලාම විසින් යම්කිසි ඔහුට ජීවිත හානියක් කරලා ඒක පාතාලේ ගිණුමට බැර කරන්නද හදන්නේ. දැන් නි.ඇමති වටගල මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම ආඳන්න උත්සාහ කරනවා මේක ඉතාම භයානක කුමන්ත්‍රණයක කොටස ක් මම මේ රටේ ජනතාවට කියනවා මොකද මේ වෙඩි තබා ගැනීම් සියල්ල වෙඩි තිබ්බට පස්සේ මේවා පාතාලේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ඇතුළත සිදු වූ වෙඩි තබා ගැනීම් ලෙස අර්ථ දක්වලා ඒවා පාපිස්ස යටට තල්ලු කරලා දානවා. මේ රජයේ ප්‍රතිපත්තිය උඩ දැන් නාමල් රාජපක්ෂ ඒ මන්ත්‍රීවරයා ආණ්ඩුවට දැනට වැඩිම තර්ජනයක් වෙලා තිබෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට ආදාන්න හදන්නේ රජයේ පාර්ශවයක් විසින්ම ඔහුට ඔහුගේ ජීවිතයට යම්කිසි හානියක් කරලා ඒක පාතාලේ පිට දාන්න හදනවද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා."

යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය.

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී