ලෝක විවාහක රූ රැජින තරගවලියෙන් ලොවක් ඉදිරියේ ලංකාව දිනවපු ඇය අද දිවයිනට[PHOTOS]

Report

අමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි තුන්වන ස්ථානය ලබාගත් සබීනා යූසෆ් අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ ඇත.

ඒ අනුව මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වන දා සිට 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත් වී ඇත.

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී

ඇය අද අලුයම 02.45ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඇය පිළිගැනීම සඳහා විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් මගී පර්යන්තය වෙත පැමිණ තිබුණා.

රටටම බලා සිටි මොහොත - හෙට සිට පෙබරවාරි 11 දක්වා

රටටම බලා සිටි මොහොත - හෙට සිට පෙබරවාරි 11 දක්වා

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

GalleryGalleryGalleryGalleryGallery