රුසියාව එල්ල කළ තවත් කුරිරු ප්‍රහාරයකින් එකම පවුලේ පස් දෙනෙකු අවසන් ගමන් යයි

By Kaushi Oct 09, 2025 09:17 AM GMT
Report

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර නිසා පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

එසේම මෙම ප්‍රහාරවලින් එකම පවුලේ 15 හැවිරිදි දැරියක් ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර මෙම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර නිසා ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම රුසියානු යුක්‍රේන යුධ ගිනිදැල් නිසා අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක් දෙරටටම අහිමිවී ඇත.

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක්