රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු බව කියන "රත්මලානේ සයිමා" නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මොහු විදේශගතව සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි.

මොහුගේ මත්කුඩු ජාලය දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක අතර කාන්තාවන් ඇතුලු විවිධ පිරිස් ඊට සම්බන්ධ කරගෙන තිබූ බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් - වහාම ජනතාව ප්‍රවේශම් වෙන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් - වහාම ජනතාව ප්‍රවේශම් වෙන්න