UPDATE : වාරණය අත්හිටුවීමෙන් පසු රුසියානු ගුවන් යානයට අද සිදු කළ දේ...
United Russia
Vladimir Putin
Russian Federation
Aeroflot
By Sithumi
උසාවි නියෝගයක් මත කටුනායක ගුවන්තොටුපලේ නවතාගෙන තිබූ රුසියානු ගුවන්යානය අද (6) පස්වරු 6.11ට මෙරටින් පිටත්ව ගියේය.
එම ගුවන් සමාගමට අයත් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ගුවන්යානය මෙරටින් ගෙන යනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |