රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

By Hashini Apr 05, 2025 09:05 AM GMT
Report

රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රිව්රික් නගරය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ 18 දෙනෙකු මෙම ප්‍රහාර වලින් මියගොස් ඇති අතර ඒ අතර කුඩා ළමයින් 9 දෙනෙකුද සිටින බවයි.

මෙම ප්‍රහාරය රුසියාව එල්ල කර ඇත්තේ යුක්‍රේන හමුදාව සහ බාහිර ආරක්ෂණ උපදේශකයින් ඉලක්ක කර ගෙනය.

රැසියාව කියා සිටින්නේ ප්‍රහාර වලින් යුක්‍රේනයේ 88 දෙනෙකු මිය ගොස් ඇති බවයි. 

බොරතෙල් බැරලයක මිල යළි පහලට

බොරතෙල් බැරලයක මිල යළි පහලට

තැන් තැන්වල කතා වෙන අගමැතිනි හරිනිගේ කැෂුවල් ඇඳුම!

තැන් තැන්වල කතා වෙන අගමැතිනි හරිනිගේ කැෂුවල් ඇඳුම!