රුසියාව විසින් යුක්‍රේනයේ ක්‍රිව්රික් නගරය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ 18 දෙනෙකු මෙම ප්‍රහාර වලින් මියගොස් ඇති අතර ඒ අතර කුඩා ළමයින් 9 දෙනෙකුද සිටින බවයි.
මෙම ප්‍රහාරය රුසියාව එල්ල කර ඇත්තේ යුක්‍රේන හමුදාව සහ බාහිර ආරක්ෂණ උපදේශකයින් ඉලක්ක කර ගෙනය.
රැසියාව කියා සිටින්නේ ප්‍රහාර වලින් යුක්‍රේනයේ 88 දෙනෙකු මිය ගොස් ඇති බවයි.