ලෝකෙම හොල්ලපු ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයාත් අද තරග බිමට

Report

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තු වන හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (30) දින සිය මූලික තරගයට එක්වන බව සඳහන්.

ඒ අනුව එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.55 පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම රුමේෂ් තරංග සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ ද මෙම තරගයට ක්‍රීඩා කරන බව සඳහන්.

එමෙන්ම මූලික තරගයේ මුල් ස්ථාන 12ට තේරී පත්වන ක්‍රීඩකයින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබයි.

ලෝක ප්‍රසිද්ධ ආර්ජන්ටිනා පිළට තවත් අවනම්බුවක් - FIFA අස්සේ දාපු සෙල්ලම් ඔක්කොටම පැරදුනාට පස්සෙත් ලෝක නඩුවක්

ලෝක ප්‍රසිද්ධ ආර්ජන්ටිනා පිළට තවත් අවනම්බුවක් - FIFA අස්සේ දාපු සෙල්ලම් ඔක්කොටම පැරදුනාට පස්සෙත් ලෝක නඩුවක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්