ලෝකෙම දිනපු ලංකාවේ හෙල්ලේ ශූරයාට තවත් සම්මානයක්.. 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානයට රුමේෂ්ගේ නමත්

Report

ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ, ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසා 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා (Men’s World Athlete of the Year) සම්මානය සඳහා නිර්දේශ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නොවැම්බර් 29 වන දින මොනාකෝ හිදී පැවැත්වීමට නියමිත "ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල" සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පිරිමි අංශයේ නාමයෝජනා 10 දෙනා අතරට රුමේෂ් තරංග ද ඇතුළත් කර ඇති බව සඳහන්.

ලංකාවේ ක්‍රිකට්වලට තවත් පිම්මක් - රසිකයන් උන්මාදයට පත් කරමින් ICC මාසයේ හොඳම ක්‍රීඩිකාව සම්මානයට චමරිගේ නමත් එක් වෙයි

ලංකාවේ ක්‍රිකට්වලට තවත් පිම්මක් - රසිකයන් උන්මාදයට පත් කරමින් ICC මාසයේ හොඳම ක්‍රීඩිකාව සම්මානයට චමරිගේ නමත් එක් වෙයි

වසර තුළ තරගාවලි 14කින් 13ක් ජයගෙන ඇති රුමේෂ් වර්ල්ඩ් අල්ටිමේඩ් චැම්පියන්ෂිප්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල, ඩයමන් ලීග් ශුරතාවය ද හිමිකරගෙන ඇත.

ඒ අනුව විද්වත් අධීක්ෂණ මණ්ඩල තීරණයකින් අනතුරුව වසරේ ක්‍රිඩකයාට හිමි සම්මානය නොවැම්බර් 09 වැනි දින පිරිනැමීමට නියමිතව ඇත.

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි