මත්පැන් සමාගමකින් වාහනයක්? සුරාබදු කොමසාරිස්වරයා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Report

සමාජ ක්‍රියාකාරී කැළුම් අමරසිංහ මහතා විසින් වත්මන් සුරාබදු කොමසාරිස්වරයා සම්බන්ධයෙන් අද (06) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල මඟින් චෝදනා කර ඇත්තේ සුරාබදු කොමසාරිස්වරයාගේ පුත්‍රයා පෞද්ගලික මත්පැන් නිෂ්පාදන සමාගමකින් ලබාගත් බව කියන වාහනයක් පරිහරණය කරන බවටය.

මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසද පැමිණිලිකරු ඉල්ලා තිබේ.

ඉරානය සමඟ ගනුදෙනු කළොත් වැඩ වරදියි.. ලෝක බැංකුවලට රතු එළියක්

ඉරානය සමඟ ගනුදෙනු කළොත් වැඩ වරදියි.. ලෝක බැංකුවලට රතු එළියක්

එමෙන්ම, “නීතිය සැමට සමාන” බව ප්‍රකාශ කළද, වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොවන බවටද කැළුම් අමරසිංහ මහතා චෝදනා කළේය.

යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පාර්ශ්වීය නොවී, සියලු පැමිණිලි සමාන ලෙස සලකා විමර්ශනය කරන ලෙස ඔහු අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියේය.

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි