ඉරානය සමඟ ගනුදෙනු කළොත් වැඩ වරදියි.. ලෝක බැංකුවලට රතු එළියක්

Report

ඉරානය සමඟ මූල්‍ය සබඳතා පවත්වාගෙන යන විදේශීය මූල්‍ය ආයතනවලට එරෙහිව සම්බාධක පැනවීමට සහ සිවිල් හා අපරාධ දඬුවම් ක්‍රියාත්මක කිරීමට පූර්ව දැනුම්දීමකින් තොරව පියවර ගන්නා බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) නිකුත් කළ විශේෂ නිවේදනයකට අනුව, එක්සත් ජනපද සම්බාධක උල්ලංඝනය කරමින් ඉරානය සමඟ මූල්‍ය ගනුදෙනුවල නිරත වන ආයතනවලට ඕනෑම අවස්ථාවක එක්සත් ජනපද ඩොලර් මූල්‍ය පද්ධතියට ප්‍රවේශය සීමා කිරීමට හෝ අත්හිටුවීමට පියවර ගත හැකි බව සඳහන් කර ඇත.

එවැනි ක්‍රියාමාර්ග මඟින් අදාළ මූල්‍ය ආයතනවලට සැලකිය යුතු බලපෑම් එල්ල විය හැකි බවද එක්සත් ජනපද බලධාරීන් පෙන්වා දෙයි.

ඒ අනුව, ඉරානය සමඟ පවත්වාගෙන යන සියලුම මූල්‍ය සබඳතා සහ ගනුදෙනු වහාම අත්හිටුවන ලෙස එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විදේශීය බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

ඩීසල් මදිවට පෙට්‍රලුත් නෑ.. කොළඹත් තෙල් ප්‍රශ්නේ උඩු දුවද්දි දිගටම පෝලිම් - සියල්ල ලබන බ්‍රහස්පතින්දා විසඳෙන බවට කොළ එළියක්

ඩීසල් මදිවට පෙට්‍රලුත් නෑ.. කොළඹත් තෙල් ප්‍රශ්නේ උඩු දුවද්දි දිගටම පෝලිම් - සියල්ල ලබන බ්‍රහස්පතින්දා විසඳෙන බවට කොළ එළියක්

කළුතර ජනතාවට විශේෂ දැනුම්දීමක්

කළුතර ජනතාවට විශේෂ දැනුම්දීමක්