ක්‍රීඩා ඇමතිගේ තීරණය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක්..
By Sewvandhi
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉල්ලියාස් අභියාචානාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එහි වග උත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රි ලංකා රග්බි ආයතනය නම් කර ඇති බවයි වාර්තාකරු ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |