දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්

Report

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය,

* ගවයන් සහ සූකර අභිජනන වැඩසටහන සඳහා රුපියල් මිලියන දහසක්

* මිල්කෝ බඩල්ගම කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 3000ක්

* 2030 වන විට කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමේ ඉලක්ක සඳහා ජාතික වැඩසටහනක්

වතු කම්කරු දෛනික වැටුප ඉහළට

වතු කම්කරු දෛනික වැටුප ඉහළට

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ