මුහුද රළු වෙයි - සූදානම් වන්නැයි දන්වා අද පෙරවරු 11ට රටටම නිවේදනයක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (09) දින පෙරවරු 11ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (10) දින දක්වා වලංගු බව සඳහන්.

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

එහි දැක්වෙන්නේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. 

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඉන්ධන ගැන නරක ආරංචියක් - රට පුරා දැවැන්ත ඩීසල් අර්බුදයක්

ඉන්ධන ගැන නරක ආරංචියක් - රට පුරා දැවැන්ත ඩීසල් අර්බුදයක්

75 වැනි ලෝක රූ රැජින තරගයෙන් පසු ප්‍රතිභාගෙන් සංවේදී සටහනක් - "මම ආඩම්බර ජයග්‍රාහිකාවක්

75 වැනි ලෝක රූ රැජින තරගයෙන් පසු ප්‍රතිභාගෙන් සංවේදී සටහනක් - "මම ආඩම්බර ජයග්‍රාහිකාවක්

Gallery