ඔබත් අද රන් මිලදී ගන්නවාද? මුදල් ගෙවීමට පෙර මේ මිල ගණන් බලන්න

Report

රන් මිල අද(25) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

රන් අවුන්සයක් රු. 1,318,214.00 ක් වේ.

කැරට් 24 - ග්‍රෑම් 1 රු. 46,500.00 ක් වේ.

කැරට් 24 - ග්‍රෑම් 8 (පවුම 1) රු. 372,000.00 ක් වේ.

කැරට් 22 - ග්‍රෑම් 1 රු. 42,630.00 ක් වේ.

කැරට් 22 - ග්‍රෑම් 8 (පවුම 1) රු. 341,000.00 ක් වේ.

කැරට් 21 - ග්‍රෑම් 1 රු. 40,690.00 ක් වේ.

කැරට් 21 - ග්‍රෑම් 8 (පවුම 1) රු. 325,500.00 ක් වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.