සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

Report

අද (09) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

එසේම ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ධන ලාභ, හිතෙ සහනය සහ සුබ ආරංචි ලැබෙන අද දවස මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් වාසනාවක්

ධන ලාභ, හිතෙ සහනය සහ සුබ ආරංචි ලැබෙන අද දවස මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් වාසනාවක්

අද 2 න් පස්සේ මේ ප්‍රදේශවල කාලගුණය කැළඹෙයි - මි. මී 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

අද 2 න් පස්සේ මේ ප්‍රදේශවල කාලගුණය කැළඹෙයි - මි. මී 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

මෙහෙම ගියොත් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ.. ලංකාවටම වෙන්න යන මහ ව්‍යසනයක් ගැන රතු එළියක්

මෙහෙම ගියොත් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ.. ලංකාවටම වෙන්න යන මහ ව්‍යසනයක් ගැන රතු එළියක්