රොෂාන් රණසිංහට කොවිඩ්
Covid19
parliament
politician
Roshan ranasinghe
minoster
By Sewvandhi
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර ඒ මහතා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.
මේ අතර,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්ත්‍රීවරයා හට බරපතළ අපහසුතාවක් නොමැති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |