මෙම භයානක පුද්ගලයින් ඔබේ නිවසටත් ආවද..? දැඩි අවධානයෙන් සිටින්න..වහාම පොලීසියට දැනුම්දෙන්න..! - ඡායාරූපත් සමග සියලු විස්තර මෙතනින්..(PHOTOS)
By Sewvandhi
ව්‍යාජ මවාපෑම් සිදු කොට මිනිසුන්ගේ නිවාස වලට පැමිණ මංකොල්ලකෑම් සිදු කරන පිරිසක් පිළිබඳව අප වෙත තොරතුරු ලැබී තිබෙනවා.
මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඡායාරූප සමඟ හුවමාරු වන පණිවිඩය පහත පරිදි වේ.
"..මුං බොරු කියල ගෙවල්වලට ගිහිං මංකොල්ල කන set එකක්. ඔක්කෝටම යවල තියන්න. කොහොමත් කාවවත් gate එකෙන් ඇතුලට ගන්න එපා කියන්න. මේ photos පොලීසියෙන් තමයි ජනතාවට දැනගන්න දාල තියෙන්නෙ.."
ඔබත් අවධානයෙන් සිටින්න. පහත ඡායාරූපවල සිටින පුද්ගලයින් ඔබගේ නිවසට හෝ ආසන්නයට පැමිණියහොත් වහාම පොලීසිය දැනුවත් කරන්න.
ඡායාරූප පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |













