නිවාස සිහිනය සැබෑ කර ගන්නට සිටි ඔබට එය සිහිනයක්ම කරමින් ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ ඉදිකිරීම්වලටත් බාධා මතුවුන හැටි...

Fuel Price In Sri Lanka Sri Lanka
By Subodha Apr 23, 2022 04:01 AM GMT
Subodha

Subodha

Report

ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බවයි.

පවතින තත්ත්වය යටතේ ලක්ෂ 12 ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයි ද ඔහු පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now