කව්ද මේ චන්දිමාල්ගේ උපන්දින සාදය කළඹපු රූමත්ම යුවතිය"මිස් බියුටිෆුල්.." (PHOTOS)

Report
පසුගියදා පැවති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේ රූමත්ම කුමරිය බවට පත් වුණේ ඇයයි. ඇය නමින් රිද්මි අමරසින්හ.

ඇයගේ ඇදුම් විලාසිතාව හැමෝගෙම සිත් ගත්ත ලස්සනම එකක් වුණා. ඒ අනුව ඇයට එහි ලස්ස්නම කුමරිය බවට පත් වුණා.

ඇයගේ නව ඇදුම් විලාසිතාව එක්ක ඇගේ ලස්සන තවත් වැඩි වෙලා තියන ආකාරය දැක ගන්නට පුලුවන් ඇගේ සම්පූර්ණ ජායාරූප පෙලක් පහතින් බලන්න 
GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery