සහල් මිලෙහි විශාල වෙනසක්.

By Wayomi Sep 13, 2024 02:47 PM GMT
Report

කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඒ, අනුව ජනතාව වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා රතු කැකුළු සහල් කිලෝවක් 210 ක් පමණද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 220 ක් පමණ මිලකට ද අලෙවි වන බවයි ඔවුන් පවසන්නේ.

උසස් පෙළ විභාගයට දින නියම වෙයි. - විභාග කොමසාරිස් දැනුම් දෙයි.

උසස් පෙළ විභාගයට දින නියම වෙයි. - විභාග කොමසාරිස් දැනුම් දෙයි.


පොල් ගෙඩියක්ද රුපියල් 120 ත් 130 ත් අතර මිලක පවතින අතර අනෙකුත් කුළුබඩු වර්ග, එළවළු වර්ගද ඉහළ මට්ටමක පවතින බවත් ළමයින් සමග සාමාජිකයින් පහක්, හයක් පසුවන පවුලකට දිනකට සහල් කිලෝ දෙකක්වත් අඩු තරමින් අවශ්‍ය වන බවත් කිසිඳු ආදායමක් නැති දරු පවුල් ජීවත්වන්නේ කෙසේද යන්න මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට මේ පිළිබඳව නොපෙනීම කනගාටුවට කරුණක් බවත් ප්‍රදේශවාසී වූ පෙන්වා දෙනවා.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

 

එමෙන්ම කුඹුරු අස්වැන්න නෙලන කාලය තුල දී පෙර කන්නයන්හි දී සහල් මිල යම් තරමකට අඩුවන නමුත් මෙවර ඉහල නැග ඇත්තේ කිසියම් කුමන්ත්‍රණයක් ද යන්න සොයා බැලීමට මැදිහත් වන ලෙස වගකිවයුත්තන්ගෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

විශ්‍රාම ගැන්වීමේ වයස ඉහලට. - නිල සැලැස්මක් ගැන ලැබුණු ආරංචිය මෙන්න.

විශ්‍රාම ගැන්වීමේ වයස ඉහලට. - නිල සැලැස්මක් ගැන ලැබුණු ආරංචිය මෙන්න.