වස මිශ්‍ර සහල් ආනයනයට වන වාර්තා වන පුවත ගැන ප්‍රකාශයක්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 18, 2022 01:06 AM GMT
krishani

krishani

Report

වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පවසයි.

මේ සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.