සහල් ආනයනය නවතී.

Ranil Wickremesinghe Sri Lanka
By Wayomi Dec 14, 2022 09:15 AM GMT
Wayomi

Wayomi

Report

සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසනවා.

ඒ අනුව බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කර තිබෙනවා.

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW