නියෝජ්‍ය කතානායකවරයාගේ ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා දැක් වූ අලුත් ප්‍රතිචාරය..
නියෝජ්‍ය කථානායක රන්ජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා පිළිගෙන ඇත.
අද (04) පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඒ බව දැනුම් දුන්හ.
නියෝජ්‍ය කථානායකවරයා මෙම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී සති දෙකක් පමණ ගත වී තිබුණත් ජනාධිපතිවරයා එය භාරගැනීම ප්‍රතික්ෂේප කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |