සෞදියේ සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගෙන් ඉල්ලීමක්..

Sri Lanka Saudi Arabia Domestic Violence
By Piyumika Jun 18, 2024 06:00 AM GMT
Piyumika

Piyumika

Report

තමන් කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නා ලෙස සෞදියේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් ඉල්ලීමක් කර තිබේ.

ඒ තමාගේ සේවා කාලය අවසන් වීමට ප්‍රථම මරා දමන බවට තර්ජනය කරමින් ඇය සේවයේ යෙදි සිටින නිවැසියන් විසින් සිදු කරන විවිධ වධ හිංසා හේතුවෙනි.

කොවිඩ් සමය වැනි කාලයක් නුදුරේම විශේෂඥයින් අනතුරු අඟවයිව..

කොවිඩ් සමය වැනි කාලයක් නුදුරේම විශේෂඥයින් අනතුරු අඟවයිව..

හොරොම්පොතාන - විලේවැව ප්‍රදේශයේ පදිංචි38 හැවිරිදි ලක්මාලි සෝමරත්න විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා සෞදි අරාබිය බලා පිටත්ව යන්නේ 2022 වර්ෂයේ නොවැම්බර් මාසයේදීයි.

එහිදී රියාද් නගරයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා ලක්මාලි ගෘහ සේවය සඳහා නිවසකට යොමු කර තිබෙනවා.කෙසේ වෙතත් තමන් සේවය කරන නිවසේ හිමිකරුවන් විවිධ වධ හිංසා පමුණුවන බවට ඇය නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ලබාදෙමින් ප්‍රකාශ කර තිබේ.

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

ඇගේ සහෝදරිය විසින් ලක්මාලි විදෙස් ගත කිරීමට මුල් වූ මෙරට කුරුණෑගල පිහිටි විදේශ රැකියා ආයතනය වෙත ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත්තේ ඒ අනුවයි.

මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO)

මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO)

පසුව ලක්මාලිගේ සහෝදරිය මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.